රෝස මල් පියල්ලක සිනිදු සම මුහුනක් ය
සෙමින් අද රළු වෙන්නෙ කාටත්ම නොදැනීය
සිතන විට එන සුසුම කෙලස මා පහදනුය
පුළුන්වන් මගේ මව කෙමින් දැන් වියපත් ය
..........ඉඳුරංග වීරසුරිය ..........
Saturday, July 28, 2018
Sunday, July 22, 2018
අහිමිවීම
පියා ගෙන දෙනත් මම දකී නුඹෙ සිහිනයයි
කෙලෙස නෙත් හරින්නද එවිට ඔබ මැකීයයි
සැඟව ගිය නුඹෙ සුවඳ හද තවම සොයායයි
සිතිජයෙහි මැකීගිය නුඹට තව ආදරෙයි
....ඉඳුරංග වීරසූරිය.....
කෙලෙස නෙත් හරින්නද එවිට ඔබ මැකීයයි
සැඟව ගිය නුඹෙ සුවඳ හද තවම සොයායයි
සිතිජයෙහි මැකීගිය නුඹට තව ආදරෙයි
....ඉඳුරංග වීරසූරිය.....
අහිමි වූ නිහඩ ප්රේමය
ලයෙහි මුල්ලක පැටලු සිහිනේ
තැවුල් සහිතව වැඩුනි රහසේ
මුවග මල් මෙන් තෙපලුවත් බස්
සඟව සිටියෙමි ආලේ මාගේ
හුයෙන් සුළඟිලි පටලවාල
යනිමි කාරකා සමග ඔහු හා
තෙපලු දින ඈ කැටුව මාහා
පිපුනි ගිරිගඬු නොතෙමි නෙත් මා
දුරස් වන බව හැඟී සිත්කඩ
තැවුල් විය මා ලයෙහි සිහිනය
මමද ආලේ ලබමි පවසා
සඟවගති ලය ගින්නේ ශෝකය
ගනිනු බැරි සේ දිගුය සසර
පෙරුම් මෝරා මතමි ඔබව
නැවත හමුවී හුයෙන් පැටලී
දුරස් වෙමු අපි රැගෙන නිවන
....ඉඳුරංග වීරසූරිය....
තැවුල් සහිතව වැඩුනි රහසේ
මුවග මල් මෙන් තෙපලුවත් බස්
සඟව සිටියෙමි ආලේ මාගේ
හුයෙන් සුළඟිලි පටලවාල
යනිමි කාරකා සමග ඔහු හා
තෙපලු දින ඈ කැටුව මාහා
පිපුනි ගිරිගඬු නොතෙමි නෙත් මා
දුරස් වන බව හැඟී සිත්කඩ
තැවුල් විය මා ලයෙහි සිහිනය
මමද ආලේ ලබමි පවසා
සඟවගති ලය ගින්නේ ශෝකය
ගනිනු බැරි සේ දිගුය සසර
පෙරුම් මෝරා මතමි ඔබව
නැවත හමුවී හුයෙන් පැටලී
දුරස් වෙමු අපි රැගෙන නිවන
....ඉඳුරංග වීරසූරිය....
Subscribe to:
Posts (Atom)
අම්මා
රෝස මල් පියල්ලක සිනිදු සම මුහුනක් ය සෙමින් අද රළු වෙන්නෙ කාටත්ම නොදැනීය සිතන විට එන සුසුම කෙලස මා පහදනුය පුළුන්වන් මගේ මව කෙමින් දැන් විය...
-
රෝස මල් පියල්ලක සිනිදු සම මුහුනක් ය සෙමින් අද රළු වෙන්නෙ කාටත්ම නොදැනීය සිතන විට එන සුසුම කෙලස මා පහදනුය පුළුන්වන් මගේ මව කෙමින් දැන් විය...
-
ලයෙහි මුල්ලක පැටලු සිහිනේ තැවුල් සහිතව වැඩුනි රහසේ මුවග මල් මෙන් තෙපලුවත් බස් සඟව සිටියෙමි ආලේ මාගේ හුයෙන් සුළඟිලි පටලවාල යනිමි කාරකා...
-
පියා ගෙන දෙනත් මම දකී නුඹෙ සිහිනයයි කෙලෙස නෙත් හරින්නද එවිට ඔබ මැකීයයි සැඟව ගිය නුඹෙ සුවඳ හද තවම සොයායයි සිතිජයෙහි මැකීගිය නුඹට තව ආදරෙයි ...